IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලාෆ් මිලත් අඩු කරයි

(යොහාන් භාසුර)

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට කටයුතු කරන බව එම සමාගමේ උසස් නිළධාරියෙකු පැවසීය.

එම මිල පහළ දැමීම හෙට (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් එම මිළ පහළ දැමීමට සාපේක්ෂව  කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩර වල මිල පහත දමන බව ද  එම නිලධාරියා සඳහන් කළේය.



අදහස් (3)

ලාෆ් මිලත් අඩු කරයි

Bamunuarachchi Monday, 03 April 2023 09:35 PM

අපිට අමාරු කාලයක් තිබුනා . දැන් ටික ටික හොඳඅතට හැරෙනවා. ජෙප්පෝ කියපු විදිහට පාලකයින්ගේ දුෂණ නොතිබුනා නොවේ. ඒ දුෂණ නිසාම රට එකවර අමාරු තත්වයට වැටෙන්නත් මෙතරම් කෙටි කාලයකින් තරමක් හෝ යහපත් තත්වයකට පත්වෙන්නට බැරිය. අපි මේ අඝාධයට වැටුනේ 1977 සිටය. එය තවත් තීව්‍ර උනේ ජෙප්පන්ගේ 1989 කල ලේ සැලෙන විප්ලවය නිසාය. ඒ කාලකන්නි විප්ලව නොකලානම් මෙරට කර්මාන්ත බංගලාදේශයට යන්නේ නැත.

:       2       0

Indika Tuesday, 04 April 2023 03:33 AM

හොඳයි

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 04 April 2023 02:25 PM

ඔලුව නැතුව වෙන වෙන තැන්වල මොලය පිහිටලා තියෙන .සමහරක්ට හිතෙන ඒවා අනුව කරන කියන කතන්දර අදාල නැහැ. එහෙම නැතුව රටේ එදාවේල කන්න නැතිව මිනිස්සු ලක්ෂ සංඛාත මිනිස්සු ඉන්න රටක, බඩගින්න හුලගන්න බැරිව පවුල් පිටින් දිවිනාහ ගන්න රටක, අතවශ්‍ය ඖෂධ නැතුව රෝගින් මිය යන රටක රට තමන්ට පෙට්‍රල් ටිකක් ගෑස් ටිකක් ලැබුනම රටේ සියලු ප්‍රශ්න විසදිලා කියලා කාලකණ්ණි සතුටක් ලබන අමනයොත් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site