(යොහාන් භාසුර)
ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩු කළ බවත් නව මිල අද (6) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගම පැවසීය.
එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,690 ක් බව ද එම සමාගම කියයි.
එම මිල පහත දැමීමට සමගාමීව කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120 කින් පහළ දැමූ බවත් කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,476 ක් බවත් එම සමාගම වැඩි දුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාෆ් ගෑස් මිලත් පහළට
primeshika Thursday, 06 July 2023 04:07 PM
සමාගම් දේකෙ මිල අතර ලොකු වෙනසක් තියෙන්නෙ ලාෆ් ගෑස් ගේන්නෙ අගහරු ලොකෙද?
lahiruFriday, 07 July 2023 09:31 AM
ඒකනම් ඇත්ත... මොවුන්ගේ ගෑස් ගන්නවට වඩා හොඳයි, නොගෙන ඉන්න එක...
ranjith Friday, 07 July 2023 03:48 AM
මේ රටේ ජනතාව සූරා කන ව්‍යාපාරිකයෝ