(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (6) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 200 කින් ඉහළ දැමීමට පියවර ගත් බව එම සමාගම අද පස්වරුවේ නිවේදනය කළේය.
එම මිල ඉහළ දැමීමත් සමඟ කිලෝ 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,280 ක් බවට පත්වූ බව එම සමාගම සඳහන් කළේය.
ලාෆ් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 80 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 2,112 ක් බවට ද, කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක් රුපියල් 32 කින් ඉහළ දැමීමත් සමඟ එම සිලින්ඩරය රුපියල් 845 ක් දක්වා ද, ඉහළ ගියේය.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් මෙම මිල ඉහළ දැමීම කළ බව ද ලාෆ් ගෑස් සමාගම වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාෆුත් ඉහළට