
(යොහාන් භාසුර)
ලිහිසි තෙල් කර්මාන්තයේ ඡායාමාත්‍ර නියාමන බලතල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉවත්කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ලිහිසි තෙල් කර්මාන්තයේ නියාමන කටයුතු සදහා ලිහිසි තෙල් කර්මාන්තකරුවන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට 2006 වසරේ සිට ගෙවු දායක මුදල් මහ භාණ්ඩාගාරයට ලබාගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව ඕස්සේ කිසිදු තර්කානුකූල පදනමකින් තොරව කටයුතු කර ඇති බවත් ලිහිසි තෙල් වෙළඳපොළ නියාමනය කිරීම සඳහා බදු ගෙවීමක් හරහා මහජන උපයෝගිතා කොමිසම වෙත අරමුදල් සපයනු ලබන බවත් ඒ මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිහිසි තෙල් නියාමන බලතල උපයෝගිතා කොමිසමෙන් ඉවතට