IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංසාගෙන් ජවිපෙට අභියෝගයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරය ගැන ඕනෑම විවාදයකට එන්නැයි ජවිපෙ අනුර කුමාර දිසානායකට හෝ විජිත හේරත්ට ආරාධනා කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාස්කු ප්‍රහාරයට අවුරුදු හතරක් පිරෙන වෙලාවේ අනුර කුමාර දිසානායක මීගමුව වටලන්න කතා කරන බවද වැටලිය යුත්තේ මීගමුව නොව ජවිපෙ ජාතික ලැයිස්තුවට නම් කර තිබූ ඊබ්‍රහිම් නානාගේ ගෙදර බවද ජනතා ලංසා මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ පාස්කු ප්‍රහාරය ගැන කතා කිරීම හිරිකිත වැඩක් බවද අහිංසක මිනිස්සුන්ගේ වේදනාව විකුණගෙන කන දේශපාලනයට තිත තැබිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 



අදහස් (2)

ලංසාගෙන් ජවිපෙට අභියෝගයක්

dayananda Tuesday, 25 April 2023 11:37 PM

විවාද කරලා පැලැස්තර දාලා ජනතාව නොමග යවන්න දැන් ප්‍රමාදවෙලා වැඩියි... ප්‍රහාරය කරවලා රජ පුටුවට පැන්නේ කොහොමද කියලා රටම දන්නවා. ඔයාව බේරගන්න හෙලිකොප්ටර් එකේ ආපු කට්ටිය කළේ කියලා නොදන්නේ ඔයා විතරයි මෙයා...

:       0       5

Pradeep KumaraWednesday, 26 April 2023 12:52 PM

හරියට හරි. මෙයාලා කවදත් කළේ අහිංසක මිනිස්සුන්ගේ ලේ, කදුළු උගසට තියලා බලයට පත්වෙච්ච එක තමයි. ඒ අගතියට පත් වූ ජනතාව වෙනුවෙන් මොනවද කලේ?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site