
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව "ප්‍රයිම් ටයිමර්ස්" නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. "ප්‍රයිම් ටයිමර්ස්" ගායන කණ්ඩායමේ සාමාජිකයන් 17 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 87 ත් 99 ත් අතර වේ.
ඒ අනුව "ප්‍රයිම් ටයිමර්ස්" ගායන කණ්ඩායමේ සාමාන්‍ය වයස අවුරුදු 94 කි. එක්සත් රාජධානියේ වැඩිහිටි නිවාස පවත්වාගෙන යන රන් වුඩ් හෝම්ස් නම් සමාගමට අයත් වෝර්වික්ෂයර්හි වැඩිහිටි නිවාස 7ක සාමාජිකයන්ගෙන් මෙම ගායන කණ්ඩායම නිර්මාණය වී ඇත.
එරට ක්‍රවුන් ප්ලාසා හෝටලයේදී පැවැති නත්තල් කැරොල් ගී ප්‍රසංගයේදී ලෝක වාර්තාව බිඳීමේ අදහසින් "ප්‍රයිම් ටයිමර්ස්" ගායන කණ්ඩායම පිහිටුවාගෙන තිබිණි.
ඇතැම් "ප්‍රයිම් ටයිමර්ස්" සාමාජිකයන් මීට පෙර කැරොල් ගී ගායනා කර ඇතත් බොහෝ දෙනා මීට පෙර කැරොල් ගී ගායනා කර නොමැති සාමාජිකයන් බවද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොව වයස් ගතම සංගීත කණ්ඩය