(අංජුල මහික වීරරත්න)
ලොව ණය හිමියන් සහ ණයගැති ජාතීන් වත්මන් අර්බුද කඩිනමින් විසඳීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ මැනිලා නුවරදී ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දෙසුම කරමින් පැවසීය.
ආහාර, ඉන්ධන සහ පොහොර මිල අහස උසට නැඟීම, මධ්‍යම පාන්තික වර්ධනය අඩාල වීම වැනි කරුණු යුක්රේන යුද්ධය විසින් නිර්මාණය කරන ලද සැපයුම් දාම බිඳවැටීමේ ප්‍රතිඵලයක් බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
ජනාධිපතිවරයා ජපන් සංචාරය නිම කොට පිලිපීනයේ මැනිලා නුවර ට පැමිණියේ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමයි.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොව ණය හිමියන් සහ ණය ගැතියන් සාමූහිකව වැඩ කළ යුතුයි
Bamunuarachchi Saturday, 01 October 2022 07:22 AM
අසව් අසව් රටට කිසිම වැඩක් නොකර රට ලෝකෙට නය කල හාදයෙක් මේ කියන්නේ