(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව කුඩාම රූපවාහිනිය නිපදවීමට ටයිනිසර්කිට් සමාගම සමත්වී ඇති අතර එය ප්‍රමාණයෙන් මුද්දරයක් තරම්ය.
අප දිනපතා භාවිතා කරන ඉලෙක්ට්‍රොනික් උපකරණ දිනෙන් දින විශාල ප්‍රමාණයන්ගෙන් නිපදවීමට මවු සමාගම් කටයුතු කරන අවස්ථාවක ටයිනිසර්කිට් සමාගම ලොව කුඩාම රූපවාහිනිය නිපදවා තිබේ.
කුඩාම රූපවාහිනිය ටයිනි ටීවී ලෙස නම් කර ඇති අතර ඒ යටතේ ටයිනිසර්කිට් සමාගම මාදිලි දෙකක් එළි දක්වා ඇත.ටයිනි ටීවී මිනි මාදිලියේ තිරය මුද්දරයක ප්‍රමාණය වන අතර ටයිනි ටීවී 2 මාදිලියේ තිරය අඟලකි එහි ස්පීකරය අඟල් 0.6x0.4 කි.මෙම මුල් ආකෘති වැඩි දියුණු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 128640 ක ආයෝජන ටයිනිසර්කිට් සමාගමට දැනටමත් ලැබී ඇති බව පැවැසෙයි.
බැටරි බලයෙන් පැයක කාලයක් වීඩියෝ නැරඹීමේ හැකියාව තිබෙන ටයිනි ටීවී මාදිලියට තිබෙන අතර 8gb මෙමරි චිපයක්ද මාදිලි දෙවර්ගයටම ඇතුළත් වී ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලොව කුඩාම රූපවාහිනිය නිපදවයි