IMG-LOGO

ලොවවටා කොරෝනා නවතම තතු

ගෝලිය වශයෙන් ඉක්තු සතියේ දැනට ආසාදිතව සිටින ගණන සියයට 22කින් අඩු වී ඇතැයි කැනඩාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ වාර්තාවකින් කියැවෙයි.

නව ඔමික්‍රොන් වයිරසය දැනට භාවිත කරන එන්නත්වලින් සාර්ථකව පාලනය කළ හැකි බව ද පෙනේ.

තවම නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් කෝවිඩි - 19 ගෝලීය වශයෙන් ආවේනික රෝගයක් වීම ආරම්භ වි ඇත.



අදහස් (1)

ලොවවටා කොරෝනා නවතම තතු

Lalith Monday, 11 April 2022 08:46 AM

ලංකාවේ දත්ත වැරදි.දෑන් පරීක්ෂණ කරන්නේ නෑ. හොඳම උදාහරණය දකුනේ එක්තරා විශ්ව විද්‍යාල පීඨයක නේවාසික සිසුන් සියල්ලම රෝග ලක්ෂණ තිබියදී තෝරාගත් කණ්ඩායමකට විතරක් පරීක්ෂණ කරා.සියල්ලම රෝගීන්.අන් අය නේවාසිකාගාර වල රඳවා ප්‍රතිකාර ගත්ත නැතිනම් ගෙවල්වලට ගියා.මේක වුනේ පෙබරවාරි මාසයේදීය. දැන් තත්ත්වය ඊට වැඩිය අන්තයි.පරීක්ෂණ කට්ටල් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 936 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site