IMG-LOGO

ලංවිම සභාපතිවරයාට විරුද්ධව වරප්‍රසාද යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කළා යයි කියන ඉල්ලීමක් සම්බන්ධයෙන් ඔහු කෝප් කමිටුවේදී ප්‍රකාශයක් කර එය ඉල්ලා අස්කර ගත්තේ කිසිවකුගේ හෝ බලපෑමකින් විය යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 



අදහස් (3)

ලංවිම සභාපතිවරයාට විරුද්ධව වරප්‍රසාද යෝජනාවක්

Nuwan Monday, 13 June 2022 04:42 AM

සජිත්ට මොකද වෙලා තියෙන්නේ? ඔය කතාව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක්... රාහුල් ගාන්ධිලා මේ කතාව ඇදගෙන ඉන්දියාවේ දේශපාලනය කරනවා. දැන් සජිත්ට ඕන මෝදි අදානිගේ සාක්කුවේ කියලා පෙන්නන්නද? විවාදයේ දක්වන කරුණු ඉන්දියාවට නොයාවි කියලා හිතනවාද?

:       1       1

Saththaya Monday, 13 June 2022 08:11 AM

මේ වෙලාවේ ජනතාව ඉන්නේ බඩගින්නේ.., අපිට ඔය වරප්‍රසාදවලින් වැඩක් නැහැ. පස්සේ ආණ්ඩු පෙරලගෙන රජවෙන්න...

:       2       5

CHANDA Monday, 13 June 2022 12:48 PM

රෝ එජන්ත සජිත් ජනපති වුණා නම් බයවෙන්න දෙයක් නෑනේ නේ..? රෝ කියන්නේ ඇයිද කියා අවශ්‍ය නම් විස්තරාත්මකව කියන්නම් අලගියතැන්, මුලගිය තැන්.

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 313 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site