IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලොවම පැරදූ අපේ නිවුන් ත්‍රිත්වය දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

චීනයේ පැවති 2024 ලෝක " නිවුන් " මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම , එහිදී ඉදිරිපත් කළ දේශීය සංස්කෘතිකාංග විදහා දැක්වෙන නර්තනාංගය , එම සමුළුවේ විශිෂ්ඨතම නිර්මාණ තුන අතරට තේරී පත් වී තිබූ අතර , එම ශ්‍රී ලාංකික නිවුන් කණ්ඩායම  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

චීනයේ යුනාන් ප්‍රාන්තයේ , මෝජෑන්  නුවර ඉකුත් 05/01 දින සිට 05/04 දින දක්වා ලෝකයේ රටවල් 42 ක නිවුන්නු දහසකගේ පමණ සහභාගීත්වයෙන් මෙම සමුළුව පවත්වා තිබුණි .

මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිවුන්නු 06 දෙනෙක් සහ කළමකාරවරයෙක් සහභාගී වූහ

මෙම සමුළුව අතරතුර පැවති නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ දී , විශිෂ්ඨතම නිර්මාණ ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව , චීනය සහ රුසියාව යන රටවල් ත්‍රිත්වය තේරී පත් වී තිබුණි .



අදහස් (2)

ලොවම පැරදූ අපේ නිවුන් ත්‍රිත්වය දිවයිනට

Senarath Thursday, 09 May 2024 09:12 AM

ඉතාම විශිෂ්ඨයි... ඔබ සියලු දෙනාටම අපේ උණුසුම් සුබ පැතුම්

:       0       44

KR Balachandra Saturday, 11 May 2024 01:50 PM

ඇත්තටම හරිම සතුටුයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site