(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කනුව ප්‍රදේශයේ දී අද (2) පස්වරුවේ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන නිවසකට කඩා වැදීමෙන් කාන්තාවක බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ශණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .
අනතුරින් තුවාල ලබා ඇත්තේ බදුල්ල දලදා ඇල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්‍තාවක යැයි පොලිසිය කීය .
මෙම ලොරිය දැව කදන් පැටවීම සදහා බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී මෙසේ පැවති වර්ශාවත් සමග ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇතයි පොලිසිය සදහන් කලේය .
අනතුරින් රියැදුරු තුවාල නොලබා බේරී ඇත.
හාලිඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති .
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලොරියක් මාර්ගයෙන් ඉවතට : කතකට බරපතලයි