IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


‘‘ලබන වසර මැතිවරණ ත්‍රිත්වයක් ගෙනෙන වසරක්‘‘

(කේ. බුද්ධික කුමාරසිරි සහ උපාලි රණවීර)

2024 වර්ෂය මැතිවරණ ත්‍රිත්වයක්ම පැවැත්වෙන මැතිවරණ වසරක් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන  මහතා දොම්පේ දී පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වන විට අප සමග එක්වීමට බොහෝ පිරිසක් සාකච්ඡා පවත්වා තිබෙනවා. සමගි ජනබලවේගය පොදුජන පෙරමුණ ආදී පක්ෂවල බොහෝ දෙනකු අපි සමග එකඟත්වය පැමණ තිබෙනවා. ඉදිරි මැතිවරණවලදී අප සමග එක්ව තරග කිරීමට නියමිතයි. 

ලබන වසරේදී ජනාධිපතිවරණය මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැමිණීමට නියමිතයි. ලබන වසර මැතිවරණ වසරක් වෙනවා.

උද්ධමනය අඩුඋවත් බඩු මිල අඩු නොවීම පිළිබදව ජනාධිතුමාගේ අවදානය යොමු වෙලා තියෙනවා. යම්කිසි වැඩ පිළිවෙළක් අනිවාර්යයෙන්ම සෑදිය යුතුයි රටේ බඩු මිල පාලනය සදහා යැයි ද පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ දොම්පේ ආසන බල මණ්ඩලය රැස්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එම කරුණු අනාවරණය කරන ලදී.

 



අදහස් (4)

‘‘ලබන වසර මැතිවරණ ත්‍රිත්වයක් ගෙනෙන වසරක්‘‘

pakeer Sunday, 30 July 2023 11:59 PM

ලජ්ජ නැතුව කියන හටි,,,රනිල්ගෙ ජයග්‍රහනය කියල...කලිසම් අදින්න එපා හෙලුවෙන් හිටපල්ල..

:       0       0

Prabha Monday, 31 July 2023 12:20 AM

ඒ කියන්නෙ ලබන අවුරුද්දෙ සල්ලි වැහි වහිනව අති.

:       0       0

Perera Monday, 31 July 2023 12:44 AM

මුන් සෙට් එකට හොදින් හරි නරකින් හරි චන්ද දිනාගන්න බැරි නම් මුන් මොනම චන්දයක් තියන්නෙ නැත.

:       0       0

ගමේ එකාලා Monday, 31 July 2023 03:12 AM

පින් ජනපතියා ඡන්දේ තියයි කියලා කාටද විශ්වාස කරන්න පුළුවන්..?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site