IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලෙබනනයට යන්න එපා

(යොහාන් භාසුර)

අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

මැදපෙරදිග කළාපයේ කළාපය යුදමය තත්වය උත්සන්න වියහැකි බැවින් මෙසේ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.

ලෙබනනය තුළ ශ්‍රී ලාංකිකයන් 5,000 කට අධික සංඛ්‍යාවක් රැදී සිටිති. 

 



අදහස් (3)

ලෙබනනයට යන්න එපා

Nimal Friday, 02 August 2024 02:21 PM

ඔබගේ අවවාදයට බොහොම ස්තූතියි

:       1       13

Indhika Friday, 02 August 2024 07:27 PM

අපි යයි කියලා නේද පාස්පෝර්ට් දෙන්නේ නැත්තේ? හොර ගෙඩියා...

:       0       0

Kamal Koyrala Saturday, 03 August 2024 01:57 PM

මැදපෙරදිග කලාපයේ කලාපය යුදමය තත්වය උත්සන්න වියහැකි බව ඔබ කියන්නේ නම් එකී තත්වයක් යටතේ මැදපෙරදිග කලාපයේ සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ගන්න පියවරත් කියන්නේ මොකද ඔබලා බොහෝ සෙයින් කලබල වෙලා නිවේදන නිකුත් කළේ විදේශ ශ්‍රමිකයින්ගෙන් රටට එන මුදල් නැති වෙයි කියලානේ...! 

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site