IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලුතිනන් කුඩුත් එක්ක මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

යුද හමුදා ලුතිනන්වරයෙකු  හොරයින් මත්කුඩු සමග  බොරලැස්ගමුව  පිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ , 4 වන  ගැමුණු හේවා බලකායට අනුයුක්ත ලුතිනන් වරයෙකි.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව ලද තොරතුරකට අනුව  සැකකරු පරීක්ෂා කිරීමට යාමේදී ඔහු පොලිස් නිලධාරීන් මගහැරීමට උත්සාහ දරා ඇති අතර අනතුරුව සිදුකළ පරීක්ෂාවේදී ඔහු  හැඳ සිටි කලිසමේ සාක්කුවේ සඟවා තිබූ මත්කුඩු පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇත.

 

 



අදහස් (1)

ලුතිනන් කුඩුත් එක්ක මාට්ටු

Bunny Preena Thursday, 14 March 2024 11:39 AM

ලැජ්ජයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site