IMG-LOGO

‘ලිට්‍රෝ ගෑස් සමාගමේ කටයුතු බලයලත් නියෝජිතයන් හරහා පමණයි‘

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් බෙදාහැරීම, ගබඩා කිරීම සහ අළෙවි කිරීම එම සමාගමේ බලයලත් බෙදාහැරීමේ සහ අළෙවි නියෝජිතයන් හරහා පමණක් ක්‍රියාත්මක වන බවත් වෙනත් පාර්ශවයන් ලිට්‍රෝ ගෑස් ගබඩා කිරීම සහ තොග පවත්වාගෙන යන්නේ නම් එය එම සමාගමේ මැදිහත්වීමකින් සිදුවන්නක් නොවන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ගෑස් පුද්ගලිකව ගබඩා කිරීම අනුමත නොකරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම වැඩි දුරටත් කියයි.

දේශපාලඥායින් කීපදෙනෙකුගේ නිවෙස්වල ලිට්‍රෝ ගෑස් විශාල ප්‍රමාණයෙන් ගබඩා කර ඇති බව පසුගිය දිනවල මාධ්‍ය හරහා දැකගත හැකි වූ අතර ඒ පිළිබඳව අවදානය යොමු කරමින් ලිට්‍රෝ ගෑස් සමාගම එම නිවේදනය නිකුත් කර තිබේ.  



අදහස් (0)

‘ලිට්‍රෝ ගෑස් සමාගමේ කටයුතු බලයලත් නියෝජිතයන් හරහා පමණයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 113 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 571 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1002 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site