(අංජුල මහික වීරරත්න)
ලංකාවෙි ලංගම ඩිපෝ සියල්ලක්ම නියමිත පරිදි ධාවන කටයුතු කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා තහවුරු කළේය.
අද පෙරවරු 11.00 වන විට ඩිපෝ 107ම නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක වන බවද වෘත්තීය සමිති අටෙන් ජවිපෙ සංගමය හැර සංගම් හතක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක බව ද ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලංගමත් අවුලක් නෑ