IMG-LOGO

ලෝක සෞඛ්‍ය සංවිධානයට චීනයෙන් තවත් ඩොලර් මිලියන 30 ක්

ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව ගෙන යන සටනට සහාය දීමක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අමතර ඇමෙරිකානු ඩොලර්   මිලියන 30 පරිත්‍යාග කරන බව චීන විදේශ අමාත්‍යාංශය අද (23) නිවේදනය කළේය.

සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය පද්ධති දියුණු කිරීමේ අරමුණ ඇතිව මෙම මුදල් පරිත්‍යාග කළ බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චන්යින්ග් ප්‍රකාශ කළාය.

ඉකුත් මාර්තු මාසයේදී ද චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් පරිත්‍යාග කළේය.
 
අල්ජසීරා
 

055



අදහස් (1)

ලෝක සෞඛ්‍ය සංවිධානයට චීනයෙන් තවත් ඩොලර් මිලියන 30 ක්

ධම්ම Thursday, 23 April 2020 02:48 PM

චීනය කොහොමත් මානුෂිකයි ඇමෙරිකාවට වඩා.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site