IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලංකා-රුමේනියා යාලු කම වැඩි වෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර අධ්‍යාපන, විද්‍යා, සංස්කෘතික, ජනමාධ්‍ය, යෞවන සහ ක්‍රීඩා යන ක්ෂේත්‍ර වල සහයෝගිතා වැඩසටහනක් සඳහා අව⁣බෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට රජය තීරණය කර ඇත. 

එකී ගිවිසුමට අනුව අධ්‍යාපන, විද්‍යා සංස්කෘතික, ජනමාධ්‍ය,  ‌යෞවන සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල පළමු සහයෝගිතා වැඩසටහන සඳහා අදාප පාර්ශ්වයන්ගේ එකඟතාව පළ කර ඇතැයි රජය පවසයි.

විදේශ කටයුතු ඇමතිවරයා  ඉදිරියේදී සිදු කිරීමට නියමිත රුමේනියාවේ නිල සංචාරය අතරතුරදී එකී සහයෝගිතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර එ් සඳහා කැබිනට් අනුමැතිද ලැබී ඇත.



අදහස් (2)

ලංකා-රුමේනියා යාලු කම වැඩි වෙයි

chandima Friday, 12 July 2024 10:27 PM

රුමේනියන් කාරයින්ටත් ණය දීලා එපාවෙයි එහෙනම්?

:       1       2

Asinsana Sri Prasanna Bowathura Monday, 29 July 2024 04:08 PM

මට ගොඩක් තොරතුරු අවශ්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site