IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ලෝක බලවතුන්ගේ සහාය ඊශ්‍රායලයට

ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම සහාය ඊශ්‍රායලයට හිමිවන බවය.

එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී, ඊශ්‍රායලය ජාත්‍යන්තර මානුෂීය නීති අනුගමනය කරමින්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට පියවර ගතයුතු යැයි ද බටහිර ලෝක බලවතුන් ඊශ්‍රායලයට දැනුම් දී තිබේ.

(අල් ජසීරා)



අදහස් (5)

ලෝක බලවතුන්ගේ සහාය ඊශ්‍රායලයට

Janaka Monday, 23 October 2023 06:51 AM

සටන ත්‍රස්තවාදීන්ට එරෙහිවයි. අහිංසක මුස්ලිමුන්ට එරෙහිව නොවේ. අන්තවාදයෙන් මිදිලා සහජීවනයට කැමති නම් විසඳගන්න පුලුවන් ප්‍රශ්නයකට දෙයියෙකුත් ගාවා ගෙන මැරුම් කනවා. අසරණ දරුවො පව්.

:       6       17

City Monday, 23 October 2023 07:24 AM

මොවුන් ත්‍රස්තවාදයේ ප්‍රවර්ධකයන්ය.

:       11       13

ravin Monday, 23 October 2023 07:40 AM

රෝහල් දෙකකට ප්‍රහාර? ජාත්‍යන්තර මානුෂීය නීති අනුගමනය කරමින්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීම ?කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි නේද ?

:       5       16

wimal Monday, 23 October 2023 02:22 PM

තීරණය බොහොම භයානකයි මේ කරන්න හදන්නේ ලෝක යුද්ධයක් වගේ .අපේ රටවලට ඉකොනොමි එකත් කඩාවැටෙනවා .අපි ඔක්කෝටම කාලයකට ගල් යුගයට යන්න බලාගෙන ඉන්න

:       2       2

ලපයා අනුර Monday, 23 October 2023 11:12 PM

ලෝකයේ තිබෙන සියලුම ත්‍රස්තවාදී කණ්ඩායම්වල නිර්මාණ බටහිර යුරෝපීය රටවල් සහ ඇමෙරිකාව කරපු දේවල්. තමන්ට අවනත නොවන ඕනෙම රටක බලය පෙරලීම. එම රටවල් අස්ථාවර කිරීමට නිර්මාණය කරපුවා. ඔය හමාස් සන්විධානයත් එහෙමයි. යසීර් අරෆත් ගේ පී එල් ඕ සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය සහ ඇමෙරිකාව නිර්මාණය කර පුහුණුව ආයුධ සහ මුදල් සපයා නිර්මාණය කළ එකක් හමාස් කියන්නේ... අපි පුවත්පත් වලින් දකින, අසන ඒවා ගොඩක් අසත්‍ය ඒවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 157 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 94 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1686 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site