
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් අනුමත කර තිබේ.
ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 මුදලක් අයවැය පරතරය අඩු කර ගැනීම සඳහා සහාය වීමට ලබා දී ඇති අතර ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදල සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ණය මුදලෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් ශ්‍රී ලංකාවට ලබා දුන් විශාලතම ණය මුදල මෙය වේ.
ශ්‍රී ලංකාවට අදියර කිහිපයක් යටතේ සහාය ලබා දෙමින් ආර්ථිකය ස්ථාවර කිරීමටත් , ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහාය වීමටත් සහ දුප්පතුන් මෙන්ම අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම කෙරෙහිත් උපාය මාර්ගිකව අවධානය යොමු කිරීමට ලෝක බැංකුව කටයුතු කරන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ් සර්වෝස් මහතා ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක්
Jagath Wickramasekara Thursday, 29 June 2023 02:50 PM
ජෙප්පන් මේ වගේ නිවුස්වලට කැමැති නැහැ...
බද්රානි Thursday, 29 June 2023 04:22 PM
උපදින්න ඉන්න එකාවත් ලෝකෙට ණය කාරයෙක් කරලා මැරියල්ලා... අන්න එතකොට තමයි ලංකාවේ තව ජනප්‍රිය තත්වෙට පත්වෙලා, ඉතිහාස ගත වෙන්න පුළුවන්...