IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 20ක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්.එම්.ධර්මපාල )

විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කොහුවල බෝධිය වත්තේ අවිශ්ක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන පුද්ගලයන් තිදෙනකු  කැස්බෑව තානායම පාරේ දි රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනා මත්ද්‍රව්‍ය සමඟ  අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

වැටලීමත් සමඟම යතුරු පැදියක සිටි පුද්ගලයකු යතුරුපැදිය අත්හැරදමා පලා ගොස් ඇත. අත්අඩංගුවට පත් වූවන් අතර පියකු සහ දියණියක හා තීරෝද රථ රියදුරෙකු සිටින බව පොලිසිය කියයි.

පලා ගිය සැකකරු අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා බව පොලිසිය සඳහන් කරයි. එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 112 කට අධික ප්‍රමාණයක් හා හශිශ් ගෑම් 50 ක් හා ජාවාරමට යොදාගත් යතුරුපැදියක් මෙන්ම ජංගම දුරකථනයක් සහ ජාවාරමින් උපයා ගත් බව කියන රුපියල් 146400 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 

 

 



අදහස් (0)

ලක්ෂ 20ක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 845 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 965 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 390 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site