IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ලක්ෂ 6 ක ඉස්සෝ-දැල්ලෝ ඉස්සූ කම්කරුවා දැලේ

(ඉන්දිකා රාමනායක )

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ  ශීතාගාරයක තිබූ  රුපියල් ලක්ෂ 6 ට ආසන්න ඉස්සෝ සහ දැල්ලෝ තොගයක්  සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය පවසයි.

සැකකරු විසින් ඉකුත් 21  දින රාත්‍රියේ  එම ශීතාගාරයේ ඉස්සෝ පෙට්ටි 11ක් සහ, දැල්ලෝ පෙට්ටි 18 ක් සොරාගෙන ගොස් ඇති බවට පෑලියගොඩ පොලිසියට පැමිණිලි ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරු ඊයේ   (22) අත්අඩංගුවට ගෙන ඇති අතර. සැකකරු  සොරාගන්නා ලද ඉස්සෝ සහ දැල්ලො පෙට්ටි තොගය යාබද තවත් ශීතකරණයක ගබඩා කොට තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු  කැලණිය  අඹගහවත්ත, ප්‍රදේශයේ පදිංචි(45) හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කම්කරුවකු වශයෙන් සේවය කරන බවත් පොලිසිය සඳහන් කරයි. පෑලියගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

ලක්ෂ 6 ක ඉස්සෝ-දැල්ලෝ ඉස්සූ කම්කරුවා දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 275 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1215 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site