(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ පනහකට අධික විවිධ මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකාරිය සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 50 මිලිගෑම් 610 ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 101 මිලිගෑම් 100 ක් කේරළ ගංජා කිලෝ තුනයි ගෑම් 240 ක් හා මත් පෙති 900 ක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්යය බළකා අතුරුගිරිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට සත් සැකකාරිය වයස අවුරුදු හැට හතක් වන හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 50ක කුඩු සමග කතක් සැකපිට
prasanna Monday, 29 May 2023 11:21 AM
කුඩුත් එක්ක අල්ලලා ,හැබැයි සැක පිට ?