IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලක්ෂ 27 විදුලි උපකරණ සොරා ගත් කතක් ඇතුළු 3 ක් මාට්ටු

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල නගරයේ විදුලි උපකරණ වෙළඳසැළකින්  රුපියල් ලක්ෂ 27 ක විදුලි උපකරණ සොරකම් කර සැකකරුවන් දෙදෙනෙකු  ඊට අනුබල දුන් කාන්තාවකුත් එම භාණ්ඩ සමඟ අද (31) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

බේරුවල නගරයේ පිහිටි ප්‍රසිද්ධ විදුලි උපකරණ සමාගමකට අයත් ප්‍රදර්ශනාගාරයකට අලුයම් කාලයේ ඇතුළු වි තිබෙන සැකරුවන් රුපියල් ලක්ෂ 27 විදුලි උපකරණ සොරා ගෙන සැඟව සිටියදි ඊට අනුබල දුන් කාන්තාව ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් තිදෙනා සමඟ සොරකම් කර තිබු ජංගම දුරකතන 18ක්, ලැප්ටොප් 2ක්, රූපවාහිනි යන්ත්‍ර 3 ක් ඇතුළු  භාණ්ඩ  පොලිස් බාරයට ගෙන තිබේ. 

සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා මොරටුව පානදුර සහ කොළඹ ප්‍රදේශයේ අය බව පොලිසිය කියයි.



අදහස් (0)

ලක්ෂ 27 විදුලි උපකරණ සොරා ගත් කතක් ඇතුළු 3 ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site