(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
රුපියල් ලක්ෂ 25 කට විකිණීම සඳහා රැගෙන ගිය බව කියන ගජමුතුවක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි .
ඒකල ගුවන් හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කෙරිණි .
දිවුලපිටිය නගරයේ දී යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයෙක් පරික්ෂා කිරීමේදී මෙම ගජමුතුව සොයා ගැනීමට හැකිවී ඇත.
මෙම ගජමුතුව රුපියල් ලක්ෂ 25 කට අලෙවි කිරිම සඳහා රැගෙන යමින් තිබු එකක් බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී පොලීසිය අනාවරණය කරගෙන ඇත .
අත්අඩංගුවට ගත්සැකකරු අද( 2 )මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලක්ෂ 25ට ගජ මුතුව විකුණන්න බැරිවෙයි