IMG-LOGO

ලක්ෂ 10 එළවළු දන් දෙයි

(චමිල් රූපසිංහ)

වෙසක් පොහෝය නිමිත්තෙන් පිලිමතලාවේ ව්‍යාපාරිකයෙක් රුපියල් ලක්ෂ 10 එලවළු දන් දුන්නේය.

නිවසකට අවශ්‍ය සියලුම එළවලු වර්ග මෙහිදි ජනතාවට ලබා දුන් අතර එළවලු ලබා ගැනිම සදහා විශාල පිරිසක් පැමිණිය.

පිබිදුණුගම හරිතඋදාණ වෙලදසල් හිමිකරුවන එස්. එම්. පෙරේරා මහතා විසින් මෙම දන්සල පළමු වරට පිළිමතලාවේදි පැවැත්වීය.



අදහස් (4)

ලක්ෂ 10 එළවළු දන් දෙයි

ජේ . ඩබ් . එම් . එල් .කපුකොටුව (0707500471)1 Saturday, 06 May 2023 12:18 PM

තම සුඛ විහරණය පමණක් හිතන වර්තමාන සමාජය තුළ ඔබ වැනි උත්තමයන් සිටිනවා දැකීමත් සතුටක්.ඔබගේ සියලු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !

:       0       6

U.A.Subodani Saturday, 06 May 2023 01:07 PM

Great man, ඔබට තව තවත් ලැබේවා. ජය සිරිමා බෝ සරණින් ඔබේ පවුලේ සියලුදෙනාට යහපතක්ම වේවා.

:       0       4

PODDA Sunday, 07 May 2023 08:55 AM

අද කාලයට ගැලපෙන දන්සැලක්... ඔබට සහ පවුලේ සැමට නිරෝගි සුව...!!!

:       0       0

විජේ Sunday, 07 May 2023 09:50 AM

පින් සිදුවේවා!!! වැඩි වැඩියෙන් ලැබේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 780 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site