(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා සුදානම් කර තිබූ මත් කරල් ලක්ෂ 6 ක් අත් අඩංගුවට ගැනීමට තමිල්නාඩු පොලිසිය සමත්ව ඇත.
රාමනාතපුරම් හි වේදලායි ගම්මානය අසල වෙරළේ තිබූ බෝට්ටුවක මෙම මත්පෙති තොගය ශ්‍රී ලංකාවට එවීම සඳහා සඟවා තිබී ඇත.
මත් කරල් තොගය ජාවාරම් කිරීමට උත්සාහ කළ ජාවාරම්කරුවන් සොයා තමිල්නාඩු පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව තමිල්නාඩු පොලිසිය ප්‍රකාශ කර තිබේ.
එසේම ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා අපරාධ විමර්ශන ඒකකය වෙරළබඩ ප්‍රදේශවල සිදුකරන සෝදිසි මෙහෙයුම් වැඩිකර ඇතැයි තමිල්නාඩු පොලිසිය පවසා ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලංකාවට එවන්න හැදූ මත්පෙති තොගයක් ඉන්දියාවෙදී මාට්ටු