(වසන්ත චන්ද්‍රපාල)
හිඟුරාන සීනි කර්මාන්ත භූමියේ අලුතින් ඉදි කළ සීනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වටයේ කටයුතු අද දහවල් සුභ මොහොතින් ආරම්භ කළේය.
මෙම කර්මාන්ත ශාලාව අර්ධ රාජ්‍ය ආයතනයක් වන අතර එහි කොටස් සියයට 51 ක් රජය සතු වන අතර සියයට 49ක් පෞද්ගලික ආයෝජකයා සතුය.
ආසියාවේ විශාලතම කර්මාන්ත ශාලාව වු හිගුරාන සීනි කර්මාන්ත ශාලාව ගල්ඔය ව්‍යාපාරය ආරම්භක සමයේ එනම් 1961 ආරම්භ කළ අතර ඉන් වසර 64 ක පසුව අම්පාර දිස්ත්‍රික්කයේ දෙවැනි සිනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වාරය මෙසේ ආරම්භ කර ඇත.
2023 වසරේ ජුනි මස මෙහි මුලික කටයුතු ආරම්භ කළ අතර 2025 ජනවාරි මස 16 අද දින එය ආරම්භ කිරිමට හැකිවිය.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලංකාවට අලුත් සීනි දෙන්න වැඩ අරඹයි
namal Friday, 17 January 2025 01:55 PM
කෝ අර විපක්ෂයේ සහ හැම දේටම බුරන අය කවුරුත් මේක දැක්කේ නැද්ද? ඒ අය නිදිද?
Wijesiri weerawardhana Friday, 17 January 2025 06:39 PM
මේක පටන්ගත්තේ 2023 විපක්ෂෙ ඉන්න අය තමයි.
MaheshFriday, 17 January 2025 06:58 PM
එයාලානේ දැන් ආණ්ඩුව කරන්නේ..
SurainSaturday, 18 January 2025 10:25 AM
මේක හදන්න පටන් ගත්තේ 2023 සීයාගේ ආණ්ඩුව අවුරුදු 1 මාස 6 ක් ගියා වැඩ නිම කරන්න ඔයාගේ මොලේ අවුල් වෙලා බොරු ලිව්වාට ජනතාව හොඳ සිහි බුද්ධියෙන්.
chamila prasad Friday, 17 January 2025 03:16 PM
අයියෝ සාමි ප්රෙජක්ට් එක 2023-2025 ...
මහේෂ් Friday, 17 January 2025 06:57 PM
බලද්දී ඔක්කෝම රටට කෙළවෙලා. තියෙන වෙලේ සීයා පටන් අරන් තියෙන ඒවානේ... අද ඊයේ කළා වගේ මාකට් කරන්නේ..
Pradeep Saturday, 18 January 2025 07:41 AM
රනිල් වික්‍රමසිංහ මහතා රට වැටිච්චි කාලයේ ආරම්භ කළ දේවල් දැන් ප්රතිලාභ ලබනවා.