IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රෆා නගරයට පහර දීම නවත්වන්නැයි බල කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

රෆා නගරයට පහරදීම නවත්වන ලෙසටත් ගාසා තීරයේ සිදුකරන හමුදා මෙහෙයුම අත් හිටුවන ලෙසටත් ජාත්‍යන්තර විමර්ශකයින්ට සහ මාධ්‍යවේදීන්ට ගාසා තීරයට ප්‍රවිෂ්ඨ වීමට ඉඩ ලබා දෙන ලෙසටත් බල කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි දකුණු අප්‍රිකානු නීතිඥයන් පිරිසක් ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඊශ්‍රායල හමුදා රෆා නගරයට පහර දීම වහාම නවත්වන ලෙස නියෝග කරමින් හදිසි නියෝගයක් නිකුත් කරන්නැයි ජාත්‍යන්තර අධිකරණයේ ඒ පිළිබඳ පැවැති නඩු විභාගයකදී දකුණු අප්‍රිකානු නීතිඥයන් පිරිස ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

පලස්තීනුවන් 35000 කට මරු කැඳවමින් සහ ගාසා තිරයේ වැඩි ප්‍රමාණය සුන්බුන් බවට පත් කරමින් මාස 7 ක් තිස්සේ සිදු කෙරෙන හමුදා මෙහෙයුමෙන් පීඩා විඳි පලස්තීන ජනතාවට ආහාර ,ඖෂධ සහ අනෙකුත් ආධාර සැපයීමට සටන් විරාමයක් වහාම අවශ්‍ය බවත් දකුණු අප්‍රිකානු නීතිඥයන් පිරිස ජාත්‍යන්තර අධිකරණයේදී ප්‍රකාශ කළේය.



අදහස් (0)

රෆා නගරයට පහර දීම නවත්වන්නැයි බල කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site