(මහින්ද නිශ්ශංක)
අතවශ්‍ය සේවා යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් දිවයින පුරා රෝහල් කාර්ය මණ්ඩලයේ ගමන් පහසුව වෙනුවෙන් බස් රථ 100 පමණ යොදවා තිබේ.
ගමනා ගමනා මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා ඒ බව කීවේය.
මෙම සියලු ප්‍රවාහන පහසුකම් නොමිලේ සැපයෙන බවද සාමාන්‍යාධිකාරීවරයා කීවේය.
මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක වේ. ඊයේ(20) සවස සිට මෙම ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රෝහල් කාර්ය මණ්ඩලයේ ගමන් පහසුවට බස් රථ 100 ක්
Mahesh Saturday, 21 March 2020 07:16 AM
සෞඛ්‍ය සේවයේ, ආරක්ෂක සේවයේ සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවාවල ඉන්න සියල්ලුම දෙනාට අවශ්‍ය කරන පෝෂණයෙන් පිරුන ආහාරපාන සහ වයිරසයෙන් ආරක්ෂා වෙන්න අවශ්‍ය දේවල් ලබාදෙන්න. මොකද මේ පිරිස් වලට යම් හානියක් වුනොත් ඉතාලියට වඩා අන්ත වෙනවා.. මාධ්‍ය මහත්තුරු පොඩ්ඩක් ඒවා හොයලා බලන්න.. මොකද අපේ දේශපාලනය කරන මිනිස්සු හැමතිස්සේම පරක්කු වෙනවා ප්‍රශ්න වලදී.