IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


රෝහල්වල බොහෝ යන්ත්‍ර කල් පැනලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

ලංකාවේ රෝහල්වල බොහෝ යන්ත්‍රවල  ජීව කාලය වසර දහය ඉක්මවා ඇති බවත්  ඒවා බොහොමයක සේවා ගිවිසුම් පවා අහෝසි වී ඇති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය හංසක විජේමුණි  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම ගිවිසුම අලුත් කිරීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය. කිසිදු ලියාපදිංචි සැපයුම්කරුවකු  නොමැති  ඖෂධ වර්ග තිහක් ලංකාවේ ඇති  බවත් මෙම ඖෂධ පසුගිය කාලයේ පෞද්ගලික ෆාමසිවල හෝ  තිබී නැති  බවත් විජේමුණි  මහතා පැවසීය.


ඒ වගේම එම ඖෂධ වෛද්‍යවරුන්ද  පාවිච්චි කර නැති බවත් එ්වා  තවදුරටත් අවශ්‍යද කියන ප්‍රශ්නය තිබෙන බවත් ඔහු සඳහන් කළේය. එම බෙහෙත්වලට විකල්ප රටේ  ඇති බවද ඔහු කීවේය.

 



අදහස් (0)

රෝහල්වල බොහෝ යන්ත්‍ර කල් පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1012 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site