IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රෝහල්වලට යුද හමුදාව කැඳවයි

’්

(ගයාන් සූරියආරච්චි සහ යොහාන් බාසුර)

වැඩ වර්ජන හේතුවෙන් අඩාල වන රෝහල් කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සදහා රෝහල්වල දෛනික කටයුතුවලට යුද හමුදාව යෙදවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා  අද (16) උපදෙස් දී තිබේ.

රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් වර්ජනයක් අරඹා ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ආරක්ෂක අමාත්‍යංශය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව යුද හමුදා භට පිරිස් රෝහල්වල දෛනික කටයුතුවලට යොදවා තිබේ.

(ඡායාරූප -ශාන්ත රත්නායක)



අදහස් (5)

රෝහල්වලට යුද හමුදාව කැඳවයි

Lal Tuesday, 16 January 2024 01:27 PM

මේ වර්ජන කරන කාලකන්නි ජෙප්පන්ට හෙන වැඩියන් ... උන්ගේ පවුල් වලට දරුවන්න්ට නෑයන්ට ... අල්ලපු ගෙවල් වල උන්ටත් හෙණ වැදියන් ....

:       3       7

rohale apiTuesday, 16 January 2024 04:53 PM

ජෙප්පෝ වර්ජනයේ නැහැ... බොහොමයක් පොහොට්ටු අය ජීවත් වෙන්න වැටුප මදි නිසා... ඔවුන් වර්ජනය කරනවා... වෙනසක් නැතිව හෙණ වැදිය යුත්තේ ඔබ නියෝජනය කරන දේශපාලකයන් ප්‍රකෝටි ගණන් ජාතික ධනය කොල්ල කාපු අයට...

:       0       5

Lal Tuesday, 16 January 2024 01:37 PM

එදත් අදත් රට බේර ගන්න ඉන්න ත්‍රිවිද හමුදාවට අපේ ආචාරය ....

:       2       15

Prabha Wednesday, 17 January 2024 01:04 AM

රෝහල්,ප්‍රවාහන,වරාය ,තෙල් මේ කිසිම වර්ජනයකට නැත්තේ මුන් හැමදාම අපායට ගන්නේ දුප්පත් මිනිස්සු නිසාද

:       0       0

abaran Wednesday, 17 January 2024 05:22 AM

ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඉගෙන නොගත්තම මෙහෙම මනස්ගාත ඔලුවට එනවා . ඔස්ට්‍රලියාවේ ලියාපදිංචි හෙදියකට පැයකට ගෙවන සාමාන්‍ය වැටුප ඩොලර් 45 කට ආසන්නයි . විසේසඥ වෛද්‍ය වරයෙකුට සාමාන්‍යයෙන් ඩොලර් 200 ක් පමණ ගෙවනව. ඊට අමතරව හෙදියන්ට නොදෙන වෙනත් දීමනාත් ලැබෙනවා . හැබැයි හෙදියෝ දොස්තරලගේ වැටුප ඉල්ලලා පිස්සු නටන්නේ නැහැ . එහෙම ඉල්ලුවත් රජය දෙන්නෙත් නැහැ .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site