IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රුහුණු රට මහා මංගල්‍යයට කප් සිටුවයි

(කේ.ඩි දේවප්‍රිය)

ඓතිහාසික රැහුණු මහා කතරගම දේවාලයේ 2023 ඇසළ මංගල්‍යයට කප් සිටුවීම අද  උදැසන සුභ මොහෙතින් සිදු කළේය.

මේ අනුව කතරගම ඇසළ මංගල්‍යය ලබන ජුනි 19 වැනි දින ආරම්භ විි පුරා දින 15 ක් පෙරහැර පවත්වා ජුලි 03 වැනි දින ඇසළ පෝය දින අවසන් මහා පෙරහැර පැවැත්විමෙන් පසු පෙරහර නිමාවට පත්වන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරන ලදී .

අද දින උදැසන කප් සිටුවීම 5.55 ට යෙදුණු සුුභ නැකතින් සිදු කරන ලද අතර පරම්පරික කපු මහතුන් විසින් කප් සිටුවීම සිදු කරන ලදී.

රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටිි. රත්නායක මහතා සදහන් කළේ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය යනු කදකුරුවන් ගේ සහ වල්ලි දෙවගනගේ විවාහ මංගල්‍යය සනිටුහන් කිරිම පිණිස මෙම පෙරහැර පවත්වා දේව මංගල්‍යය සිහිපත් කරන බවයි.

අතිතයේ දි විවාහ මංගල්‍යක් සිදු වන විට දි අද වර්තමානයේ මෙන් මංගල්‍යයන් උත්සව ශාලාවල නෙගත් බවත් නිවසේ මගුල් මඩුවක් සදවා මංගල්‍යය සිදු කර බැවින් එම චාරිත්‍රය සිහිපත් කර කප් කනු සටුවිිම කතරගම දේවාලයේ ද කදකුමරුවන් ගේ සහ වල්ලි දෙවගනගේ විවාහ වෙනුවෙන් සිදු කරන බව ප්‍රධාන කපුමහතා  සදහන් කළේය.



අදහස් (1)

රුහුණු රට මහා මංගල්‍යයට කප් සිටුවයි

Lal Saturday, 06 May 2023 10:35 AM

Katharagama God had two wives

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1058 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site