IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහරේ 6 වැනි දිනය

(කේ. ඞී දේවපි‍්‍රය)

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 06 වැනි පෙරහර මංගල්‍ය අද (08) වැනි දින වීදි සංචාරය කරනු ලැබීය.

බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා 2019 ඇසළ මංගල්‍යට එක් වී චාරිත‍්‍ර ඉටු කිරීම ආරම්භ කරන ලද ප‍්‍රථම දිනයවීමද විශේෂත්වයකි.

රාත්‍රී 7.23 ට යෙදුණු සුභ මොහොතතින් කතරගම දෙවියන් වැඩමවා ගත් කණ්ඩුල හාස්තියා පෙරටු කරගෙන පෙරහැර ප‍්‍රධාන වහල්කඩින් පිට වී වල්ලිඅම්මා දේවාලය වෙත පැමිණ චාරිත‍්‍ර ඉටුකර නැවත මහා වීදිය ඔස්සේ පෙරහැර වීදි සංචාරය කර නිමාවට පත්විය.

ඇසළ පෙරහැර නැරඹීමට විශාල බැතිමත්හු සංඛ්‍යාවක් පැමිණ සිටියහ.

කතරගම ඇසළ පෙරහැර ලබන 16 වැනි දින දක්වා පැවැත්වේ.

 

 



අදහස් (2)

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහරේ 6 වැනි දිනය

Nimal Tuesday, 09 July 2019 12:31 AM

අලුත් බස්නායක නම් හොඳයි වගේ

:       0       0

Bandara Tuesday, 09 July 2019 04:45 AM

21 වන සියවසට නොගැලපෙන බොරු වැඩ. වෙන රටවල් දිවා රාත්‍රියේ මහන්සියෙන් නිෂ්පාදනය වැඩිකර ඔවුන්ගේ ජීවන තත්වය ඉහල දමනවා.

:       20       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site