
රුසියානු ප්‍රහාරක ජෙට් යානාවක් අත් වැරදීමකින් යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු නගරයකට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
යුක්රේන දේශ සීමාව ආසන්නයේ තිබෙන බෙල්ගොරොඩ් නගරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ප්‍රහාරය හේතුවෙන් ඇති වූ පිපිරීමෙන් බෙල්ගොරොඩ් නගරයේ ගොඩනැගිලි වලට හානි වී ඇති බවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් රුසියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබේ.
එස්යූ-34 සූපර් සොනික් ප්‍රහාරක ජෙට් යානාවක් බෙල්ගොරොඩ් නගරයට ඉහළ අහසේ පියාසර කරමින් සිටියදී අත් වැරදීමකින් බෝම්බයක් මුදා හැර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබේ.නමුත් අත් වැරදීමකින් මුදා හරින ලද බෝම්බය පිළිබඳ වැඩිදුර තොරතුරු රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය වෙත ලබා දී නොමැත.
බෝම්බය පතිත වීමෙන් මීටර් 20 ක් අවාටයක්ද නගරයේ සැදී ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.
595
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියන් යානාව රුසියාවටම බෝම්බ ගහයි
Kumar (Gulf) Friday, 21 April 2023 02:18 PM
නියමයි..., මෝඩ රුසියන් ගුවන් නියමුවන්...
Lal Friday, 21 April 2023 05:13 PM
රුසියාවේ අවසානය...!