IMG-LOGO

රුසියන් කත වැලි ලොරියට යටවී මරුට

(ඩී.ජී.සුගතපාල)

රුසියානු ජාතික කාන්තාවක් අහංගම නගරයේදි වැලි ලොරියකට යටවිමෙන් අද සවස මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.

මාතර දෙස සිට ගාල්ල දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ඇය ඉදිරියෙන් ගිය වැලි ලොරියක වම් පසින් ඉස්සර කිරිමට යාමේදි පාර අයිනේ නවතා තිබු ත්‍රි රෝද රථයක වැදි පාරට වැටි ඇති බවත් ඒ සමගම ඇය ලොරියට යටවි ඇති බවත් පොලිස පවසයි.

මෙසේ මියගොස් ඇති කාන්තාව KIKTEVA INNA 38 හැවිරිදි කාන්තාව බවටත් ඇයගේ රුසියානු ලිපිනය CHELIABINSKAIA OBLAST RUASSIA බවට ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අනුව හඳුනාගෙන ඇති බවද පොලිසිය පවසයි.

 



අදහස් (0)

රුසියන් කත වැලි ලොරියට යටවී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 623 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site