(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
උණවටුන සංචාරක කාර්යාංශය තුළ දී එංගලන්ත ජාතික සංචාරකයකුට පහර දුන්නේ යැයි කියන රුසියානු ජාතික සංචාරකයකු හබරාදූව සංචාරක පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අයුතු ලෙස ඇතුළු වී පහර දුන්නේ යැයි කියන චෝදනාව යටතේ මෙම රුසියන් ජාතිකයා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ බව කියන එංගලන්ත ජාතික සංචාරකයා කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මෙම රුසියන් ජාතික සංචාරකයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පැවසීය
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රුසියානුවා සුද්දාට ගහලා
pakeer Friday, 07 April 2023 08:31 AM
මුන් දෙන්නම සුද්දෝ නෙවෙයිද?
Nihal Friday, 07 April 2023 10:24 AM
රුසියන් සිටිසං තිබෙන ලාංකිකයෙක්???
de silva Friday, 07 April 2023 11:18 AM
රුසියන් කාරයින් දැන් ලංකාවට විශාල ඇණයක් වෙලා.. මේ අය ටුවරිස්ට් වීසාවලට මෙහෙ ඇවිත් ගෙවල් කුලියට අරන් අනිත් සුද්දන්ට කෑමොර දෙනවා. රෙස්ටුරන්ට් බද්දට අරන් කරනවා. කොණ්ඩ, රැවුල් කපනවා, පච්ච කොටනවා. ටුවර් ගයිඩ් වැඩ කරනවා. මොවුන්ගේ වීසා පරීක්ෂා කිරීම කවුරුවත් කරන්නේ නැහැ.
pakeerFriday, 07 April 2023 01:34 PM
අපෙ එවුන්ට පිටරට ගිහින් මෙව කරන්න හොන්ද නම්, උන් ඇවිත් කරාම මොකද වෙන්නෙ?
යෝගා Friday, 07 April 2023 02:03 PM
විදේශිකයන්ට දිගු කාලීන නේවාසික වීසා දෙන්න. ඔවුන්ගේ ආයෝජන සහ ව්‍යාපාර රටට යහපත්
ලුම්බිණි Friday, 07 April 2023 11:37 AM
රුසියන් කාරයෙක්නේ... පුදුම වෙන්න දෙයක් නැහැ...