( මහීක වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බවත් ඔහුගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට පිරිනැමීමට තීරණය කර ඇති බවත් නලීන් බණ්ඩාර මහතා අද(28) පැවසීය.
රවී කරුණානායක මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට සූදානමින් සිටිනා බවට පළවන ප්‍රවෘත්තිවල සත්‍යතාවයක් තිබේදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බණ්ඩාර මහතා ඒ බව පැවසීය. ‘මේ දැනුත් එතුමා ඉන්නේ අරලියගහ මන්දිරේ‘‘ යනුවෙන් ඔහු පැවසීය.
නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රවී කරුණානායකගේ සහාය රනිල්ට බව නලීන් බණ්ඩාර කියයි
kapila unp Sunday, 28 October 2018 12:19 PM
රවී කරුණානායක දැන් තමා රනිල්ගේ සෙනෙහස...
Hafeel Sunday, 28 October 2018 02:43 PM
මිනිහට මතක නැහැ. ඒ වෙලාවේ පාර්ලිමේන්තුව තුළ මතක නැතුව මොනවද කළේ කියලා කව්ද දන්නේ?
prabha Sunday, 28 October 2018 03:32 PM
මොකද මේ අනිත් අය රවී වෙනුවෙන් කතා කරන්නේ ?
Bamunuarachchi Sunday, 28 October 2018 05:28 PM
රවී සහය මොකාට ගියත් අපිට මොකෝ ජනතාවගේ සහය මහින්දට තියෙනකොට....