(අංජුල මහික වීරරත්න)
පුනර්ජනනීය බලශක්තිය සහ පරිසරය පිළිබඳ වට මේස සාකච්ඡාවක් ශ්‍රී ලංකාවෙි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මියගේ මූලිකත්වයෙන් කොළඹදී පැවැත්විණි.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන ,බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා යන ගමනේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට යොමු වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රුවන් ,සාරා හල්ටන් සමඟ වට මෙිස සාකච්ඡාවක
sukitha Thursday, 11 May 2023 04:27 PM
ඔය රෙදිපිළි ටිකම ඇති දුප්පත් පවුලකට අවුරුද්දක් කන්න. බදු සල්ලි නෙමෙද? ලංකාවෙයි දේශගුණ විපර්යාසයෙයි තියෙන සම්බන්ධය පැහැදිලි කරනවද?
Kamala dasaThursday, 11 May 2023 08:26 PM
ඇත්තටම මේ අදහස් දැක්වීම පිලිබඳ කිසිම ගැලපීමක් නැහැ
විසිල් Friday, 12 May 2023 07:36 AM
රුවන්, රට තුල දේශපාලන විපර්‍යාසයක් සිදු වීමට ඉඩ හරින්න. බිම් මට්ටමට පා නොතබන ඔබලාගේ පංතියේ අය එනිසාම වැඩ ෆේල් වනු ඇත.