(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් පත් කිරීම සිදු කර ඇත.
කාබනික විමෝචනය සහ හරිතාගාර ආචරණය වළක්වා ගැනීම ,පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් ගොඩනැගීම වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් උපදෙස් සහ සහයෝගය ලබාගැනීම සඳහා මෙම පත් කිරීම සිදු කළ බව ජනාධිපති කාර්යාලය කියයි.
2016 වසරේ ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට අත්සන් තබා ඇත. මේ වන විට ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දේශගුණික විපර්යාස මගින් මිහිතලයට වන හානි වලක්වා ගැනීම වෙනුවෙන් යොමුව තිබේ.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුවන් විජයවර්ධන ජනාධිපති උපදේශක තනතුරකට
chandima Thursday, 28 July 2022 09:10 PM
ඔක්කොම හොඳයි ඒත් අර කාබනික කියන වචනය අයින් කරන්න. ඒක ඇහෙද්දි රටේ මිනිස්සුන්ගෙන් භාගෙකට ඇඟේ මාලු නටනවා.
ලුම්බිණි Friday, 29 July 2022 04:45 AM
කී වෙනි ජනාධිපති උපදේශකද මේ? දැන් මේ වෙනකොට කීයක් පත් කලාද?
දාස Friday, 29 July 2022 05:10 AM
බෙදාහදාගෙන කෑම ආරම්භ වී ඇත. රංගය මට තාම නෑනේ කියල කට ඇරලෙන බලා ඉන්නව ඇති.
Naleen Rajapaksha Friday, 29 July 2022 07:59 AM
Is he a expert in this field?
Demuni Uduwara Friday, 29 July 2022 08:28 AM
What happened to Gotagogama Committee appointed by then PM Ranil Wickramasinghe in in which you had been allocated Medicine matters ?
thushara Friday, 29 July 2022 09:49 AM
හරිම විද්‍යත්මක පත් කිරීමක්. අකිලටත් මොනවා හරි ඔය ගමන්ම දීලා දාන්න. නැත්නම් පව්නෙ එයා.
දිමුත් Friday, 29 July 2022 10:29 AM
හම්මේ ඉතින්... රටේ දැවෙන ප්‍රශ්නයකට විසඳුම් දීලා!
BT Friday, 29 July 2022 11:02 AM
එම උපදේශක තනතුර දැරීමට අවශ්‍ය කරන දැනුම සහ ඒ පිළිබඳව රුවන් විෙජ්වර්ධන මහතාට තිබෙන සුදුසුකම් මොනවාදැයි දැනගැනීමට කැමැත්තෙමු.