(අංජුල මහික වීරරත්න)
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ චයිනා හාබර් සමාගමේ සභාපති ලින් යිචොං මහතා ඇතුළු නිලධාරීන් අතර හමුවක් චීනයේ දී පැවැත්විණි.
චයිනා හාබර් සමාගම කොළඹ වරාය නගරයේ මව් සමාගමයි.චයිනා හාබර් ආයතනය අයත් වන්නේ චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට (සීසීසීසී) වන අතර ලෝකයේ වඩාත්ම බලගතු සමාගම් 500 අතර මෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම් වල අංක 61 වන ස්ථානයේ අදාල සමාගම සිටී.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පස් දෙනකුගෙන් සමන්විත එජාප නියෝජිත කණ්ඩායමක් චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ආරාධනයකට අනුව චීනයේ සංචාරයක් සඳහා සහභාගී වී සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රුවන් ’’පෝට් සිටි’’ මව් සමාගමට යයි