IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රුවන් ඇමරිකා තානාපතිනී හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, ඇමරිකා තානාපතිනි ජුලි චන්ග් සහ සාගර හා ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු කාර්යාංශයේ වැඩබලන සහකාර ලේකම් ජෙනිෆර් ලිට්ල්ජෝන් යන මහත්ම මහත්මීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

දේශපාලන අභියෝග සහ ශ්‍රී ලංකාවේ පාරිසරික ප්‍රතිපත්තිවල වැදගත්කම මෙම සාකච්ඡාවේදී අවධානයට යොමු වී තිබේ.

දේශගුණික විපර්යාස පනත සහ පාරිසරික පනත හඳුන්වාදීම ඇතුලු දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

එක්සත් ජනපද තානාපතිවරිය මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය, ආහාර සුරක්ෂිතභාවය සහ දේශගුණික ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

 



අදහස් (0)

රුවන් ඇමරිකා තානාපතිනී හමු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site