IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රාවණා කොමළිය චන්ඩ වී

(පාලිත ආරියවංශ)

බදුල්ල ඇතුළු අවට ප්‍රදේශවලට ඇද හැලෙන මහ වැසි සමග දුන්හිඳ, දියළුම, රාවණා,බඹකන්ද, බෝඹුරු ඇතුලු දියඇලි වල දිය දහරාවන් විශාල වශයෙන් චන්ඩ වී ඇතැයි ආපදා නිලධාරීහු පවසති.

වෙනදා සුන්දර ගලා හැලෙන රාවණාඇල්ල කොමළියද චන්ඩ වී මහා දිය කඳක් කඩා හළෙන අයුරු අප කැමරාවේ සටහන් වුයේ මේ අයුරිණි.

බදුළු ඔය,උමා ඔය ඇතුලු ගංගා හා ඇළ දොල හිටිහැටියේ ජල මට්ටම ඉහළ නැගීමකට ලක්විය හැකි බැවින් ඒවායින් දියනෑම නොකරන ලෙසත් ජල පරිහරණයේදී පරිස්සම් වන ලෙසත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී .

 



අදහස් (2)

රාවණා කොමළිය චන්ඩ වී

පූජා Thursday, 06 May 2021 09:15 AM

දිය ඇලි කොමළියන්ගේ, සැබෑ සුන්දරත්වය ගිලිහී ගොස් චන්ඩ වී පහළට ගලා හැලෙන්නේ කුමක්දෝ කියාගන්න බැරි දෙයක් අපට ව්‍යාංඟයෙන් පවසනවා වගේ යයි මට සිතෙනවා. දින, දින උග්‍ර වෙන කොරෝනා ලෙඩුන්, උසුලාගන්නට නොහැකි ජීවන වියදම්, කියන දෙයක් තේරුම් ගත නොහැකි මිනිසුන් තව බොහෝ දේවල් ඇති. සුසිනිඳු සුදෝ සුදු සේළයක් මෙන් පහළට ඇද හැලෙමින්, කවියෙන්, ගීතයෙන් වෙනදා දණන් නැළවු සුන්දර දිය ඇළි කොමළියන් අද චන්ඩව සුපුරුදු පාටත් වෙනස් කරමින් ගලා හැළෙන්නේ ජීවිතයේ අනිත‍්‍ය බව අපට පසන් කරන්නට වෙන්න ඇති. උපේක්ශාවෙන් සියල්ල නිහඞව දරා සිටින සොබා දහම් අම්මාත් කළකිරීමට පත්ව ඇති සෙයකි. මොනවා කරන්නද.? සියල්ල වෙනස් වෙන ලෝකයක වෙනස් නොවන එකම එක දෙය "වෙනස් වීම" පමනකැයි සිතෙන්නේ අප අතරින් කීයෙන් කී දෙනෙකුටද.?

:       0       22

sharm warn Thursday, 06 May 2021 10:04 AM

ලස්සන පින්තුර ටිකක් බලන්න හිතාගෙන ආවා. වෙනදාට මීට වඩා පින්තුර දානවා නේ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site