IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


රිය අනතුරින් දෙදරු මව මරුට

( කුෂාන් ජයවර්ධන)

කැකිරාව ඔළුකරඳ දුම්රිය හරස්මාර්ගය අසළදි බසයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී  සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් කුඩා දරුවන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ බව පොලිසිය කියයි.

ඒ 9 ප්‍රධාන මාර්ගයේ කැකිරාව, ඔලුකරඳ දුම්රිය හරස් මාර්ගයේ දී අපරික්ෂාකාරි අයුරින් තවත් වාහනයක් ඉස්සර කරමින් තිබූ බස්රථයක් ත්‍රී රෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.

 මියගොස් ඇත්තේ කැකිරාවේ පදිංචි  දීපිකා ප්‍රියදර්ශනී (36) නමැති  දෙදරු මවකි.



අදහස් (1)

රිය අනතුරින් දෙදරු මව මරුට

ලුම්බිණි Thursday, 03 April 2025 12:39 PM

මෙවැනි මරණ ඇති කරන බස් රියදුරන්ගේ බලපත්‍ර තහනම් කල යුතුයි .

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site