
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම් තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක ලෙස රැකියාව කරන නුවන්ගි ඉඳුනිල් නැමැති තරුණියයි.
තීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ මියගිය තරුණියගේ පියා තරුණියගේ මවත් සමඟ නිවසේ ආරක්ෂක කටයුත්තක් සඳහා පානදුර මාලමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් යළි පානදුර හොරණ මාර්ගයේ නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් තරුණිය මරුට
සෙනෙවිරත්න Tuesday, 05 November 2024 02:23 PM
ඔය ආරක්ෂක කියන්නේ අපලයකට වෙන්න ඇති. කොහොම වුණත් දෛවය වෙනස් කරන්න බැරිවීම කණගාටුදායක කරුණක්. රියදුරන් දෙදෙනාගේම නොසැලකිලිමත්භාවය හේතුව බව කියවුනා. එතන තමයි ආරක්ෂාව දුර්වල වෙන්න ඇත්තේ.