IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රිය අනතුරින් එක් අයකු මරුට:තිදෙනකුට තුවාල

(චන්ද්‍රසේන ගමගේ)

හම්බන්තොට සූරිය වැව අඩි 100 මාර්ගයේ වියළි කලාපීය උද්භිත උද්‍යානය අසලදී සිව් දෙනකු ගමන් කොට ඇති යතුරුපැදියක් හා නාවික හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ එක් අයකු මියගොස් අනෙක් තිදෙනා තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කළ බව හම්බන්තොට පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු තිස්තුනක් වූ පෙදෙරේරුවකු බවද පොලිසිය සඳහන් කරයි.

මියගිය හා තුවාල ලැබූ පුද්ගලයන් හම්බන්තොට මානජ්ජාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය කීහ.

 



අදහස් (0)

රිය අනතුරින් එක් අයකු මරුට:තිදෙනකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site