
(දයාරත්න ඇඹෝගම)
කහටගස්දිගිලිය පොලිස් වසමේ පුහුල්දිව හන්දිය ආසන්නයේදි වෑන් රථයක් හා ත්‍රී රෝදයක් එකිනෙක ගැටිමෙන් ත්‍රී රෝද රියදුරා මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකළ බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
මෙම අනතුරින් මිය ඉගොස් ඇත්තේ වටරැක්කාව,කහටගස්දිගිලිය යන ලිපිනයේ පදිංචි ඒ.ආරියරත්න(65) නැමති ත්‍රී රෝද රථ රියදුරෙකි.
එම ත්‍රී රෝද රථයේ ගමන්ගත් අරනායක පදිංචි වයස අවුරැදු 28 හා 56 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකුද බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
අනුරාධපුර සිට කහටගස්දිගිලිය ප්‍රදේශයට ධාවනය වු වැන් රථයේ වේගය රියදුරාට පාලනය කරගත නොහැකිව ඉදිරිපසින් පැමැණි ත්‍රී රෝද රථයේද ගැටි මාර්ගයෙන් ඉවතට පැන ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
637
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් අයෙක් මරුට