IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


රිය අනතුරක් සිදු කළ බව කියන පා.මන්ත්‍රී පුතෙක් අල්ලයි

(ඉන්දිකා රාමනායක)

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ  පුතකු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සැකපිට අත් අඩගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මන්ත්‍රී පුතා පැදවූ මෝටර් රථය  ඊයේ රාත්‍රී 10.45 පමණ වැලිකඩ දී මෝටර් රථයක ගැටී ඇති අතර එම අනතුරින් ගැබිනි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තුවාලබා ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන්  පසු රජ්‍ය අමාත්‍යවරයාගේ පුතා කොළඹ  පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ප්‍රතිකාර ලබන බවට ලැබුණු තොරතුරක අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.  මේ වන විට පොලිස් අරක්ෂාව යටතේ  ප්‍රතිකාර ලබයි.
 



අදහස් (7)

රිය අනතුරක් සිදු කළ බව කියන පා.මන්ත්‍රී පුතෙක් අල්ලයි

දිමුත් Tuesday, 20 April 2021 08:46 AM

මන්ත්‍රී කෙනෙක්ගේ පුතෙක් නිසා ඉක්මණට ඇප දෙන්න බලාවි.

:       1       55

abcTuesday, 20 April 2021 01:42 PM

වාහනය රජය එකක් වෙන්න ඇති මහජන දේපල

:       1       2

beau Tuesday, 20 April 2021 09:18 AM

මුන්ට වාහන පදවන්න දීමත් වදුරන්ට දැලිපිහියක් දීමට සමානයි

:       0       30

Dr. Lakshman Fernando Tuesday, 20 April 2021 10:59 AM

පැන යන්න බැරිවෙන ලෙස මොවුට උපරිම දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා සිටිනවා.

:       1       17

විජිත් Tuesday, 20 April 2021 11:03 AM

දයිවයේ සරදමක්ද...? මේ නොහික්මුණු පුතා නිසා, දැනට දවස් දෙක තුනකට පෙර සිංහ සෙයියාවෙන් සිටි තාත්තා *** ටයිප් එකට වැටිලා " ඔබතුමා හරි , වරාය නගරයේ ගිවිසුමත් හරි...

:       4       24

sugath Tuesday, 20 April 2021 11:37 AM

දැන් බලමු නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක වෙන හැටි.

:       0       0

SAMAN GUNAWARDENA Thursday, 22 April 2021 03:23 AM

නිකන් විහිළු කරන්න එපා. නිදොස් කොට නිදහස් කියලා හෙට කියාවි ජයවේවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site