
(සනත් ගමගේ)
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර් ගයේ හුංගම කිවුල ප්‍ර දේශයේ දී අද (04) උදේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව හුංගම පොලීසිය කියයි.
අම්බලන්තොට දෙස සිට තංගල්ල බලා ධාවනය වෙමින් තිබූ කුඩා මෝටර් රථයක් හා හුංගම දෙස සිට අම්බලන්තොට දෙසට ධාවන වෙමින් තිබූ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
කිවුල ප්‍ර දේශයෙ බස් නැවතුමක් අසල මගී බස් රථයක් නතර තිබිය දී බස් රථයට පිටුපසින් පැමිණි වෑන් රථය නතර කර ගැනීමට නොහැකිව එක්වරම බස් රථයට ඉස්සර කිරිමට යෑමේ දී ඉදිරියෙන් පැමිණි කුඩා මෝටර් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂන වලින් හෙලිවි ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරකින් 6ක් රෝහලේ
sam Monday, 05 February 2024 12:10 AM
මහාමාර්ගග අනතුරු වලක්වා ගැනීම සදහා පොලිසිය විසින් දිවයින පුරා සියලු බර වාහන සියල්ල mechanical inspection කිරීමට කටයුතු කිරීම වැදගත්වේ. විශේෂයෙන් Highways traffic පිලිබදව සොයාබැලීමක් කිරීම වැදගත්වේ. පළමුව මාධ්‍ය මගින් මහජනත්වට දැනුම්දී මසක් ඇතුලත Highways traffic mechanical inspection කිරීමට කටයුතු කරන බවට දැනුම් දී එම වැටලීම් වලදී mechanical inspection certificate or a bill තිබිය් යුතු බවත් Turn signal, brake light, brakes, tire conditions